TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )



ලොව පුරා ජනතාවගේ, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ විනෝදාස්වාදී මාධ්‍යයක් ලෙසට කාටූන් හදුන්වන්නට පුළුවනි.. සමහර කාටූන් කුඩා දරුවන්ට වඩා මහත් උනන්දුවෙන් වැඩිහිටියන් නරඹනවා.. එක් වතාවක් නොව කිහිප වතාවක් එකම කොටස නැරඹුවද එය එපා නොවීම සමහර කාටූන් මාලා කතාවල සුවිශේසී ගුණයක්.. මේවායේ චරිත අපට ජීවිත කාලය පුරාම මතකයේ රැදෙනවා.. කුඩා කාලයේ අපගේ වීර චරිත වන්නේද මේ කාටූත් චරිතයි.. ඒ තරමටම මේවා අපට සමීප වනවා.. විවිධ වීර වික්‍රම කරමින් සංචාරයේ යෙදෙන කොණ්ඩය ඉදිරියෙන් තරමක් ඉස්සී ඇති තරුණ කාටූන් තරතය එනම් ටින් ටින් කිසිදා ඔබට අමතක කරන්නට බැරි තරමේ ඔබගේ සමීපතම හිතවතෙකි.. චිත්‍ර කතාවෙන් ඇරඹි ටින් ටින් රූපවාහිනී කාටූන් මාලාව සිනමාව යන ක්ෂේත්‍රවලද ලැගුම් ගෙන හමාරය.. ටින් ටින් නරඹන ඔබත් ඔහු කොහෙන්, කෙසේ ලෝකයට ආවද යන්න ගැනත් දැන බැලුවොත් ඔබගේ රසවින්දනය තවත් මට්ටමක් ඉහළට යනු ඇත..

මුදල් ඉතිරි කරන හැටි..



මුදල් ඉතිරි කිරීම පහසු නැත. ඒත් ඒ සඳහා ඇප කැපවීමෙන් යුතුව ක්‍රීයා කළ හොත් එය අප බොහෝ දෙනෙකු සිතන තරම් අසීරු කාර්යයක් නොවනු ඇත. මුදල් ඉතිරි කිරීමේදී ප්‍රධාන වශයෙන් ඉලක්ක තබා ගතයුතුය. ඒ ඉලක්ක තබමින් ඒවා ඉටුකරගන්නා සැටිත් ඔබ අත රැඳෙන මිල මුදලින් උපරිම ඵල ප්‍රයෝජන ගන්නා සැටිත් දැන් විමසා බලමු.

ෂෙරීල්(අමා)සහ රුවන් ඩිවෝස් වෙයි?

sheryl

අන්තර්ජාලය පුරා ඕපා දුප සපයන වෙබ් අඩවි දැන්  වැහි වැහලා.මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඈදා ගනිමින් රසවත් පුවත් මවන්නට මොවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මේ අයුරින් පුවත් මවන මේ ප්‍රෝඩාකාරී වෙබ් අඩවිවල නවතම ගොඳුර වෙලා තියෙන්නනේ ෂෙරීල්(අමා)සහ රුවන්.

මෙතෙක් හැදු බෝම්බ සහ හැදීමට නියමිත බෝම්බ




රතිඤ්ඤා යනු ඉතාම ප්‍රාථමික බෝම්බයකි.පිපුරුම නිසා හටගන්නා අධික පීඩනය ශක්තිය බවට පරිවර්තනය කර මුදාහරින සාම්ප්‍රදායික බෝම්බ Conventional බෝම්බ ලෙස හඳුන්වන අතර එසේ නොවන න්‍යෂ්ටික බෝම්බ Nonconventional බෝම්බ ලෙස හඳුන්වනු ලැබේ.පලමු කාණ්ඩයට අයත් බෝම්බ වර්ග 17ක් තිබෙන අතර ඒවායින් පහත දැක්වෙන බෝම්බ විශේෂිතය.එනම්,

රිසානා ගේ අලුගෝසුවා කියන කතාව




රිසානාගේ අලුගෝසු මුහමද් සාද් අල් - බේෂි



ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගිය රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම පසුගිය ජනවාරිය මුල මෙරට හා විදෙස් ජන මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. රිසානාට මරණ දඬුවම ලබාදීම හරහා සෞදි අරාබියේ තවමත් පවතින මධ්‍යකාලීන දඬුවම් ක්‍රම පිළිබඳ ද ජාත්‍යන්තරයෙන් විරෝධය එල්ල විය. රිසානාගේ හිස ගසා දැමීම රිසාද් නගරය ආසන්න ඩවාඩ්මි හි දී ප්‍රසිද්ධියේ සිදු කෙරුණු බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.
ෂර්යා නීතිය යටතේ සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වන අපරාධ රැසක් තිබේ. 

බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

Daniel Kim කියන පුද්ගලයා තමයි මේකේ නිර්මාතෘ.. මේක තනිකර විදුලියෙන් වැඩකරන වාහනයක්. මේකේ බාවිතා කරලා තියන තාක්ෂනය (on-board gyroscopes) නිසා මේක පෙරලෙන්නේ නෑ...Daniel Kimකියන විදිහට මේක පෙරලන්න අලියෙකුටත් බැරි වෙයිලු..

එක පාරක් චාර්ජ් කලහම හැතැක්ම 200 ක් යන්න පුළුවන්. 0-60 ට ගන්න යන්නේ ටත්පර 6 යි. උපරිම වේගය පැයට හැතැක්ම 120 යි..

වැඩ කරන ගමන් නිසා වැඩි විස්තර ටයිප් කරන්න බෑ.. පල්ලෙහා තියන වීඩියෝ එකත් බලන්න..

අන්තර්ජාලයෙන් FREE ඇමතුම් ගන්න.


ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?
මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්. ඔයාල ඉතින් මගේ බ්ලොග් අඩවිය ඕපන් කරල තියන ටැබ් එකේම ඕපන් කරන්නැතුව වෙන ටැබ් එකක දාන්න. හරි ඒ නම් පටන්ගමු.

මධ්‍යම කඳුකර ලෝක උරුමය






පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින�� � � ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ.

ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි.

තාරකාවක් හැදෙන හැටි




රාතී‍්‍ර අහසේ පෑයූ තාරකා ගැන නොලියූ කවියකු සිටීනම් පුදුමයකි. රාතී‍්‍ර අහසත් එහි ඇති තාරකා සමූහයත් කවි සිත ඒ තරමට අවදි කිරීමට සමත්ව ඇත. නිවි නිවී දැල්වෙමින් රාති‍්‍රයේ අපේ තනිකම මකන්නට මෙන් සිටින මේ තාරකා පිහිටන්නේ සැතපුම් කෝටි ගණනක් ඈතිනි. විශ්වයේ ඇති තාරකාද ජීවීන් මෙන්ම බිහිවෙති, වර්ධනය වෙති. තරුණ වියට මැදිවියට හා මහලූ වියට එළැඹෙති. ඉන් අනතුරුව මිය යති. මේ සඳහා වර්ෂ කෝටි ගණනක් වැයවේ. 

ලොව සුපිරිතම හමුදා

මොවුන්ගේ බලය මනින්නේ මෙන්න මේ වගේ කරුණු කීපයකින්;

1. වාර්ෂික යුධ පිරිවැය. ( අයවැයෙන් වෙන් කරන ප්‍රමාණය)
2. සෙබළුන් ප්‍රමාණය
3. යුධ ගුවන් යානා ප්‍රමාණය
4. යුධ නැව් ප්‍රමාණය

මීට අමතරව තව කරුණු තියනවා. දැනට මේ ටික බලල හිතාගන්න.

2013 WrestleMania තරගයෙ ප්‍රතිපල හා විශේස අවස්තා.

WWE කියන්නෙ ලංකාවෙ ජනප්‍රිය තවත් ක්‍රීඩාවක්. එහි වසරකට පමනක් පැවැත්වෙන,සෑම් wwe ක්‍රීඩකයෙකුගෙම හීනයක් වන Wrestlemania 29 පසුගිය දින (04/7/2013) පැවැත්වුනා.එහි විශේශ අවස්තා හා තරග ප්‍රතිපල පහත ඇත.



2012 Youtube එකේ හොදම වීඩියො 10 ය.


Youtube කියන්නෙ ලොව ජනප්‍රියම වෙබ් අඩවියක්, මෙම අඩවියට දිනකට විශාල පිරිසක් පැමිනෙනවා.එ පැමිනෙන අයගෙ නැරබීම් ප්‍රමානයෙන් තමයි මේ හොදම වීඩියෝ 10 තෝරල තියෙන්නෙ. ඔයලනම් මේ පලවෙනි විඩියො 10 බලලා ඇති. අනිත් ඒවත් බලන්නකො. 
1) PSY – Gangnam Style

පෘතුවියේ අත්භූත ස්ථාන 5ක්


ආයුබෝවන් ! (බ්ලොග් බුවා ආරම්බය. )

ආයුබෝවන් !

බ්ලොග් බුවා බ්ලොගයට සාදරයෙන් පිලිගන්නවා. 

දිනෙන් දින අලුත් වන ලෝකයෙ තොරතුරු හා විනොදාත්මක දේවල් ඔබට ගෙන ඒමයි අපගේ මුලික පරමාර්තය. ඔබගේ දැනුමට අවශ්‍ය දෙවල්, විනෝදාත්මක දේවල දින පතා ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අප සමග දිගටම රැදිල ඉන්න ඔබට ආරදනා  කරනවා. 

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...

Blogger templates

lankeeya sithuwili