ලොව පුරා ජනතාවගේ, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ විනෝදාස්වාදී මාධ්‍යයක් ලෙසට කාටූන් හදුන්වන්නට පුළුවනි.. සමහර කාටූන් කුඩා දරුවන්ට වඩා මහත් උනන්දුවෙන් වැඩිහිටියන් නරඹනවා.. එක් වතාවක් නොව කිහිප වතාවක් එකම කොටස නැරඹුවද එය එපා නොවීම සමහර කාටූන් මාලා කතාවල සුවිශේසී ගුණයක්.. මේවායේ චරිත අපට ජීවිත කාලය පුරාම මතකයේ රැදෙනවා.. කුඩා කාලයේ අපගේ වීර චරිත වන්නේද මේ කාටූත් චරිතයි.. ඒ තරමටම මේවා අපට සමීප වනවා.. විවිධ වීර වික්‍රම කරමින් සංචාරයේ යෙදෙන කොණ්ඩය ඉදිරියෙන් තරමක් ඉස්සී ඇති තරුණ කාටූන් තරතය එනම් ටින් ටින් කිසිදා ඔබට අමතක කරන්නට බැරි තරමේ ඔබගේ සමීපතම හිතවතෙකි.. චිත්‍ර කතාවෙන් ඇරඹි ටින් ටින් රූපවාහිනී කාටූන් මාලාව සිනමාව යන ක්ෂේත්‍රවලද ලැගුම් ගෙන හමාරය.. ටින් ටින් නරඹන ඔබත් ඔහු කොහෙන්, කෙසේ ලෝකයට ආවද යන්න ගැනත් දැන බැලුවොත් ඔබගේ රසවින්දනය තවත් මට්ටමක් ඉහළට යනු ඇත..
Youtube කියන්නෙ ලොව ජනප්‍රියම වෙබ් අඩවියක්, මෙම අඩවියට දිනකට විශාල පිරිසක් පැමිනෙනවා.එ පැමිනෙන අයගෙ නැරබීම් ප්‍රමානයෙන් තමයි මේ හොදම වීඩියෝ 10 තෝරල තියෙන්නෙ. ඔයලනම් මේ පලවෙනි විඩියො 10 බලලා ඇති. අනිත් ඒවත් බලන්නකො.