ගැනු බිව්වොත් ඔහොම්මමයි 16+

ආසද ගෑනු බිව්වාම ගන්න ආතල් බලන්න. ඔන්න ඒනම්.

ලොව මවිත කල අහම්බයන්!


ඔන්න බ්ලොග් බුවා අදත් අලුත් විස්තර ටිකක් අරන් ආවා. හුග කලෙකින් තම බ්ලොග් එක පැත්තෙ ආවේ. එන්න හිතෙන්නෙත් නෑ,ඔයගොල්ලන්ගෙන් කිසිම comment එකක් නෑනෙ. ඔන්න මේ පාරවත් මේ ලිපියට comment වැටේ කියල හිතනවා. අද ගෙනාවෙ ලොව මවිත කල අහබු සිදු ව්ම් පෙලක් බලන්නකෝ. 

ලොව කළඹන මෙබඳු භීතිකා ඔබ අසා තිබුණාද?

මෙලොව ජීවත්වන පෘථග්ජනයන් ලෙස අප කවුරුත් වාගේ කුමන හෝ භීතිකාවකින් පෙළෙන බව කීම අසත්‍යයක් නොවේ. තමා ලොව සිටින නිර්භීතම තැනැත්තා යැයි කියා ගන්නා පුද්ගලයා තුළ වුවද සිත අභ්‍යන්තරයේ සැඟවී පවතින කුමන හෝ භීතිකාවක් වන බව ප්‍රතික්ෂේප කළ නොහැක. පුද්ගලයා අනුව මෙම භීතිකාවේ (phobia) ලක්ෂණ වෙනස් විය හැකි සේම බහුතර පිරිසක් කිසිදා අසා නැති නවතම ගණයේ භීතිකා වුවද තිබිය හැක. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනුයේ ඔබ බොහෝ දෙනෙක් මීට පෙර අසා නැතිවාට සැක නැති ඉතාමත් අසාමාන්‍ය ගණයේ භීතිකා කීපයක් පිළිබඳ විස්තර සැකෙවිනි. පාඨක ඔබට ඒවායේ බිය වියයුතු කරුණක් නොමැති පුහු අසාමාන්‍ය දේ ලෙස පෙනී ගියද එකී භීතිකාවෙන්
පෙළෙන්නාට නම් සිය භීතිකාව සුළු කොට තැකිය නොහැක්කක් බවද අප අමතක නොකළ යුතුය.


වීදි හරහා මාරු වීමට ඇති බිය (ඇගයිරෝෆෝබියා) 
මෙබඳු භීතිකාවකින් පෙළෙන්නෙකු හට වීදි, ප්‍රසිද්ධ මාර්ග, අධිවේගී මාර්ග හරහා මාරු වීම පමණක් නොව ඇතැම් විට මහා මාර්ග දැකීම වුවද බියජනක සිතුවිලි ගෙන ඒමට සමත්වනු ඇත. මහාමාර්ග තදබදය හා භ්‍රමණය යන අරුත් ඇති ‘gyrus’ ’ යන ග්‍රීක වදනෙන් බිඳී ආවක් වන ‘ඇගයිරෝෆෝබියා’ තත්ත්වයෙන් පෙළෙන්නෙකු හට නගරයක ජීවත්වීම අතිශය දුෂ්කර කර්තව්‍යයක් වනු ඇත. වීදි හරහා මාරු වීමට පමණක් නොව මහා මාර්ගයක ඇතැම් විටක පටුමගක වුවද නිදැල්‍ලේ ඇවිද යාමට බියවන්නන් එසේ බිය පළ කරනුයේ වීදි ඔස්සේ ධාවනය වන මෝටර් රථවලට ඇති බිය කරණකොටගෙන නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. 

ඉවුම් පිහුම් කටයුතු කෙරෙහි ඇති බිය(මැජෙයිරොකොෆෝබ� ��යා)ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීමට ඇති අසාමාන්‍ය බිය හඳුන්වනු ලබන ‘මැජෙයිරෝකොෆෝබිය�� �’ යන්නද, ඉවීමට
දක්ෂතා දක්වන්නා යන අරුත් ඇති ‘mageirokos’ යන ග්‍රීක වදන ඇසුරින් බිඳී ආවකි. මෙබඳු තත්ත්වයකින් පෙළෙන්නෙකු තනිව ජීවත්වීමට යෙදුන කල එමගින් සෞඛ්‍යමය වශයෙන් අනිටු ඵලවිපාක ගෙන දිය හැක්කේ පිසීමට ඇති බිය හේතුවෙන් කලිින් පිසූ ක්ෂණික ආහාරවලට නිරායාසයෙන්ම නැඹුරුවීම නිසාවෙනි. පිසීමට ඇති බිය මෙන්ම, ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීමට තරම් ප්‍රමාණවත් දැනුමක් තමාට නොමැති බවට වන පදනම් විරහිත විශ්වාසයද නිසාවෙන් ඉවුම් පිහුම්වල නියැළීමට මැලි වන මෙබඳු පුද්ගලයන්, පිසීමේ දක්ෂතා දක්වන්නන් කෙරෙහිද අසීමාන්තික බියකින් පසුවන්නෝය. 


බෝනික්කන්ට දක්වන බිය (පෙඩියෝෆෝබියා)
බියකරු බෝනික්කන් කෙරෙහි පමණක් නොව සියලුම බෝනික්කන් කෙරෙහි දක්වනු ලබන මෙම අසීමාන්තික බිය අර්ථකථනය කෙරෙනුයේ සච්ෙතනික ජීවීන්ගේ ව්‍යාජ නියෝජනයන් කෙරෙහි ඇති කරුණු ලබන භීතිකාවක් ලෙසය. මේ අර්ථකථනය අනුව ගත් කල මෙම භීතිකාවෙන් පෙළෙන්නවුන් බෝනික්කන් කෙරෙහි පමණක් නොව මිනිස් ප්‍රාණීන් නිරූපණය කරනු ලබන රොබෝවන් හා ප්‍රදර්ශනාගාරයන්�� �ි ඇති රූකඩයන් කෙරෙහිද අතිශය බියක් ඇති කර ගැනීම ස්වභාවිකය. කෙසේ වුවද මෙම භීතිකාව
ළමුන් කෙරෙහි ඇති කර ගනු ලබන ‘පෙඩියාෆෝබියා’ නමැති භීතිකා තත්ත්වයෙන් ස්වාධීන වූවකි. සිග්මන් ෆේ‍රායිඩ්ගේ විශ්වාසය වනුයේ බෝනික්කෙකු ජීවමානත්වයට පැමිණෙනු ඇතැයි යන බිය මෙම සංකූලතාව හටගැනීමට ඉවහල් වන බවයි.
එකී අදහස පදනම් කර ගනිමින් රොබෝ තාක්ෂණික ශිල්පීි ‘මසානිරෝ මෝරි’ දක්වන පැහැදිලි කිරීම වන්නේ කිසියම් වස්තුවක් වඩ වඩාත් මනුෂ්‍ය රූපික
ලක්ෂණ කරා නැඹුරුවන කල එම වස්තුව සතු මනුෂ්‍ය නොවන
අංගලක්ෂණ එකී භීතිකාවෙන්
පෙළෙන්නෙකුට වඩ වඩාත් පිළිකුල් සහගත විය හැකි බවයි.


කෑම මේසයේ සංවාදයන්ට දක්වන බිය (ඩෙයිජනොෆෝබියා)කෑම මේසයේදී සිදු කෙරෙන සංවාදයන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ පසුගාමී අදහස් පැවැතියද ඇතැම් පුද්ගලයන් මෙබඳු සංවාදයන් කෙරෙහි කෙතරම් බියක් දක්වන්නේද යත් භෝජන සංග්‍රහයන් මගහැර සිටීමට පවා වුවද පෙළෙඹෙන්නෝය. අතීතයේදී මෙබඳු භීතිකාවන්ගෙන්
පෙළෙන්නවුන්ට ඊට හේතු වූ සාධක ලෙස එකල දැඩි නීතිරීතිවලින් කොටු වූ සමාජය තුළ වූ විනයානුකූල ප්‍රතිපත්ති ඉදිරිපත් කළ හැකි වුවද වත්මන් සමාජය තුළදී මෙබඳු භීතිකාවකින්
පෙළෙන්නෙකුට නම් ඊට දැක්විය හැකි හේතුව වනුයේ ප්‍රිය
සම්භාෂණ සාදයන්හිදී පවත්නා පාලනය කරන ලද වාතාවරණය බව කිව හැක.


කැඩපත් කෙරෙහි දක්වන බිය (අයිසොටේ‍රාෆෝබිය� ��)දර්පණ (කැඩපත) කෙරෙහි දක්වන්නා වූ අනියත බිය වඩාත්ම පුළුල්ව අර්ථකථනය කරන්නේ නම් එහිදී එකී භීතිකාවෙන් පෙළෙන පුද්ගලයා සැබෑ ලෙසම බිය වනුයේ කැඩපතක් තුළින් තමා ගෙන යනු ඇතැයි සලකන ගුප්ත ආධ්‍යාත්මික ලෝකයටය. සිය භීතිකාව පදනම් විරහිත වූද අනියත වූවක්ද බව මොවුහු හොඳාකාරවම දැන සිටියද තමා
පෙළෙනු ලබන
කාංසාමය භීිතිකා තත්ත්වයෙන් මිදීමට ඔවුන්ට නොහැකිය. පුහු මිථ්‍යා විශ්වාසයන්ගෙන් ‍පෝෂණය ලද්දා වූ මෙබඳු භීතිකාවන්ගෙන් පෙළෙන්නවුන්, කැඩපතක් බිඳීයාම මගින් තමන්ට නපුරක් සිදුවනු ඇති බවටද කැඩපතකට එබි බැලීම මගින් ඒ තුළ සැඟවුණු අත්භූත ලෝකයකට තමන් ඇතුළු වනු ඇති බවටද වන අනියත බියකින් පෙළෙන බව කියැවේ
.

යක්ෂයන් කෙරෙහි වන බිය (ඩීමෝනොෆෝබියා)

තමාට වින කරනු ලබන අත්භූත නපුරු බලවේග ලෝකයේ නිදැල්‍ලේ සැරිසරන බවට වන විශ්වාසයන්ගේ තදින් එල්බගත් මෙබඳු පුද්ගලයන් යක්ෂයන් හා සම්බන්ධ තේමාවක් සාකච්ඡාවට බඳුන් කිරීමටද අසීමිත බියක් දක්වන නමුදු සිය බිය පමණ ඉක්ම වූ පදනම් විරහිත බියක් බවද හොඳාකාරවම දන්නෝය. එසේ වුවද, යක්ෂයන් පිළිබඳව සිදු කෙරෙන සංවාදයන්හිදීද, තනිව වන ලැහැබක හෝ නිවසක සිටියදීද භූතාත්මයන් පිළිබඳ කියැවෙන චිත්‍රපට නරඹද්දීද ඔවුන් තුළ හටගන්නා බිය පාලනය කර ගැනීමට ඔවුහු අසමත්ය. මෙබඳු භීතිකාවකින් පෙළෙන්නෙකු බොහෝ විට ගෙල පැළඳි කුරුසයකින්, සුදුලූනු නූල් ‍පොටකින් හෝ අත රැඳි දැවමය පතුරකින් මෙන්ම ඇතැම් විටක රිදීමය උණ්ඩ සහිත පිස්තෝලයක්ද රැගෙන යනු දැකිය හැකි බව කියැවේ.

නැන්දම්මා කෙරෙහි දක්වන බිය (පෙන්තෙරාෆෝබියා)මෙම ලැයිස්තුවේ දැක්වෙන සියලුම භීතිකාවන් අතරින් වඩාත්ම ප්‍රකට වූ භීතිකාවක් ලෙස නැන්දම්මා කෙරෙහි දක්වන බිය හැඳින්විය හැක. බොහෝ විවාහක පුද්ගලයන් පෙළෙනු ලබන මෙම භීතිකාව බටහිර සමාජය තුළ කෙතරම් ප්‍රකටද යත් එය බොහෝ චිත්‍රපට ඇතුළු වෙනත් රස වින්දන මාධ්‍යයන් ඔස්සේ නිදසුන් සහිතව දක්වන අයුරු සුලබව දැකගත හැක. එක්තරා ආකාරයක මානසික රෝගයක් වන මෙයට ඇති එකම විසඳුම ලෙස සිතමින් බොහෝ දෙනෙකු පෙළඹෙන්නේ විවාහය කටුගා දැමීමට වුවද එය එකම විසඳුම නොවන බව කිව යුතුය. මීට සමාන තවත් එක් භීතිකාවක් වනුයේ ‘නොවකැෆෝබියා’ නොහොත් සුළුමව (කුඩම්මා) කෙරෙහි දක්වන අනියත බියයි. එහි ගොදුරක් බවට පත් වූ සින්ඩරෙල්ලා ගැන ඔබ අසා ඇතිවාට සැක නැත.


හිඳ ගැනීමට ඇති බිය -(කැතිසෝෆෝබියා)අසුනක හිඳ ගැනීමට දක්වන අනියත බිය ඇතැම් විටක අර්ශස් රෝගයෙන් දැඩිව පීඩා විඳින්නෙකුට හට ගත හැකි වුවද, ඊට වඩා යම් බරපතළ වූ හේතුවක් නිසාද නිදසුන් ලෙස තියුණු වේදනාකාරී වස්තූන් මත හිඳ ගැන්වීමට සැලැස්වීමෙන් සිදු කළ කායික වධ හිංසාවන්ට ලක්වීම නිසාද ජීවිතයේ පසුකාලීනව මෙබඳු භීතිකාවන්ට ගොඳුරු විය හැක. තවත් විටෙක එය පාසල් වියේදී සිදු කළ කිසියම් වරදකට ලද දඬුවමක් හේතුවෙන්ද තවත් විටෙක කුලවතුන් හා ඉහළ සමාජ ස්ථරයේ වංශවතුන් ඉදිරියේ හිඳ ගැනීමට දක්වන බියෙහි ප්‍රතිඵලයක් ලෙස හට ගැනිය හැක. මෙබඳු භීතිකාවකින්
පෙළෙන්නෙකුට හිඳ ගැනීමට සිදු වූ අවස්ථාවකදී අධික ලෙස දහදියෙන් සිරුර තෙත්ව යාම, හති වැටීම, හුස්ම ගැනීමේ අපහසුව, කලකිරීම වැනි කායික ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමේ සුලබතාවක් පවතියි
.

කවටයන්ට දක්වන බිය (කුල්රොෆෝබියා)විසිතුරු වර්ණවත් ඇඳුමින් සැරසුණු කවටයන්ට දක්වන අසාමාන්‍ය බිය කුඩා දරුවන්ට පමණක් සීමා වූවක් නොව ඇතැම් විටෙක යෞවන පරපුර හා වැඩිහිටියන් අතර වුවද දැක ගත හැකි සංකූලතාවකි. කවටයෙකු සම්බන්ධයෙන් ලද පෞද්ගලික අත්දැකීමක් හේතුවෙන් හෝ ඇතැම් විටක මාධ්‍ය හරහා කවටයෙකු විසින් ප්‍රකට කළ කුරිරු ක්‍රියාවක් හේතුවෙන් වුවද හට ගැනිය හැකිය. කවටයන්ගේ ඉදිමුණු රතු නාසය, අසාමාන්‍ය කේශ වර්ණය ඇතුළු සමස්තයක් වශයෙන් අස්වාභාවික වූ බාහිර පෙනුම නිසාවෙන් එවැන්නෙකු බැලූ බැල්මට අත්භූත ගුප්ත, අනතුරුදායක දෙයක් ලෙස පෙනී යාම මෙම භීතිකාවට හේතු ලෙස දැක්විය හැක. මෙබඳු භීතිකාවකින් පෙළෙන වැඩිහිටියෙකු තමා තුළ වන මෙකී පුහු බිය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බව හොඳාකාරවම දැන සිටියද එවැන්නකින් මිදීමට අ‍පොහොසත් වන්නේය.

ඇවිදින ගල්වල අබිරහස හෙළි වූ අයුරු.


විද්‍යාව අතින් කෙතරම් දියුණු වුවද, නූතන තාක්ෂණයේ බල මහිමය හමුවේද තවමත් අබිරහසක් ලෙස පවතින ස්වභාව ධර්මයේ විශ්මිත නිමැවුම් හා ක්‍රියාකාරකම් බොහෝය. අපරිමිත වූ මෙම විශ්මිත අබිරහස් ලැයිස්තුවේ පෙරමුණේ පසු වූ එක් අංගයක් ලෙස සලකන ලද්දේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ “ඩෙත්වැලි” (මරණයේ නිම්නය) ලෙස හැඳින්වෙන සිඳී ගිය ජලාශයක් මත නිරන්තරයෙන් දැකිය
හැකි වූ ඇවිදින පර්වතය. රාත්තල් හත්සියයද ඉක්මවූ දැවැන්ත බරකින් යුතු ඇතැම් පර්වතයන් මෙලෙස මෙම වියළී ගිය කාෂ්ඨක භූමිය ඔස්සේ කිසිදු බාහිර බලවේගයක බලපෑමකින් තොරව ඇදී යන ලද්දේ ඇතැම් විටක අඩි හයසියයක් පමණ දිගු වූ මංතීරුවක් ද වියළි ‍පොළව මත පැහැදිලිව සටහන් කරමිනි. මතෛක් කලක්, ශතවර්ෂයකට ආසන්න කාලයක් විද්‍යාඥයන් පෙලූ කුතුහලය නිමාවට පත් කරමින් ඇවිදින ගල් පිටුපස සැඟවුණු විජ්ජාව හෙළි කර ගැනීමට පසුගිය දිනකදී නාසා ආයතනයේ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය රැල්ෆ් ලෝරන්ස් සමත් විය. ඒ සිය මුළුතැන්ගෙය තුළදී සිදු කරන ලද සරල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.


විද්‍යාවට පැහැදිලි කළ නොහැකි අද්භූත සිදුවීම්


කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ සැපිරීම සඳහා එබඳු ගුප්ත අබිරහස්මය දෑ ද අඩුවකින් තොරව සොයා ගැනීමට ලැබේ. මන්ද අතීතයේදීත් වර්තමානයේත් මෙන්ම අනාගතයේදීත් එබඳු අත්භූත දෑ සිදු නොවීමට ඉඩක් නැති නිසාය. කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, අද වන තුරුත් විද්‍යාවට විසඳා ලිය නොහැකි වූද, විද්‍යාවේ බල මහිමය අභියෝගයට ලක් කළාවූ ද එබඳු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබේ කුතුහලාත්මක රසවින්දනය තීව්‍ර කිරීමේ අරමුණිනි.

පුදුමයි,ඒත් ඇත්තයි. (අනිවා කියවන්න)

01. හැමෝම හදන්නේ පුළුවන් තරම් උඩ පනින්න්නේ....
එත් තමන්ට සාපේක්ෂව වදින උසක් පනින්නේ මැක්කා කියලා දන්නවද?
තමන් වගේ 130 ගුණයක් උ පනිනවා......
මිනිහෙක්ට උපරිම පුළුවන් තමන්ගේ උස වගේ 1.3 වඅගයකලු......

අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත


ඇමේසන්






ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි.එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනිවසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය..

අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා

පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි


වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය. 

බ්ලොග් බුවා පාඨකයන් වෙත.

ඔබ අප බ්ලොග් අඩවියෙ පලවන ලිපි වලට කැමතිනම්, එවැනි ලිපි ඉදිරියට පලකිරිමට අපට සහයක් ලෙස අපෙ බ්ලොග් අඩවියේ සාමාජිකයෙක්(FOLLOW) වන ලෙස ඉල්ලා සිටිනවා. 

මෙයට,
බුවා .

මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක් අබ්යාවකාශයට.


අත්හැර දමන ලද චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා කොටස් වලින් පිරි පෘථීවිය වටා අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ අරමුණින් ‘මරාගෙන මැරෙන‘ චන්ද්‍රිකාවක් නිපදවීමට බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටී.

1976 අරක්කු බෝතලයක්.





මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

මෙ අර්ටිකල් එක බූට් කාපු අඬ අඬා ඉන්න සහොදරයන්ට...


පියවර 1

කැමති වෙනක කෙල්ලෙක් ඉන්නවනම් එයා ගැන හිතුවට කමක් නෑ දැන්....


පෞද්ගලික ගුවන් යානා හිමි සුපිරි හොළිවුඩ් තරු

අපි චිත්‍රපටි බලන බලන තරම නිසා හොළිවුඩ් පුරය ගැනවත් හොළිවුඩ් තරු ගැනවත් වෙනම හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මම හිතනවා.ඒ නිසා එයාලා අපිට චිත්‍රපටි පෙන්නලා කොයි තරම් සාක්කු පුරවගෙන තියෙනවද කියලා පහතින් තියෙන පින්තූර ටික දැක්කාම ඔයාලටම හිතා ගන්න පුලුවන් වෙයි.

ලංකාවේ ඉතිහාසගත සිදුවීම් (ඡායාරූප)



සැම්සුන්ග් සමාගමෙන් Galaxy Mega නමින් විශාල දුරකථ



සැම්සුන්ග් සමාගම Galaxy S4 දුරකථනය නිකුත් කර වැඩි කාලයක් යන්නට මත්තෙන්ම Galaxy Mini දුරකථනය ගැන කතා බහ ඇති වුණා. එයින් නොනැවතී ඔවුන් දැන් Galaxy ඛාණ්ඩයේම තවත් අලුත් දුරකථන දෙකක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් ඔබ්බට යමින් නිර්මාණය කර ඇති මේ ජංගම දුරකථන දෙක Galaxy Mega 6.3 සහ Galaxy Mega 5.8 නමින් හඳුන්වනවා.

මේ දුරකථන දෙකම Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ධාවනය වන dual core processors සහ 8MP cameras සහිත ජංගම දුරකථන දෙකක්. මෙහි පෙනුම උදක්ම Galaxy S3 සහ Galaxy Note 2 වලට සමාන වනවා.

Samsung Galaxy Mega 6.3
  Samsung Galaxy Mega 6.3

Galaxy Mega 6.3 නිකුත් වන්නේ අඟල් 6.3ක HD විභේදනයෙන් යුත් TFT capacitive තිරයක් සමගින්. 1.7GHz dual-core processor එකක්, 8MPප්‍රධාන කැමරාවක්, 1.9MP ඉදිරිපස කැමරාවක් මෙහි ඇති අනෙක් අංගයන්. තවද 1.5GB RAM එකක් මෙහි අන්තර්ගතයි. මෙහි සම්පූරණ විස්තරය පහත පරිදියි.
  • 6.3-inch HD 720p TFT capacitive තිරය
  • 1.7GHz dual-core ප්‍රොසෙසරය
  • 1.5 GB RAM
  • 8GB හෝ16GB Internal Memory
  • 64GB දක්වා micro SD භාවිතා කිරීමට හැකියි
  • Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය
  • auto-focus හා LED Flash සහිත 8MP පසුපස ප්‍රධාන කැමරාව
  • 1.9MP ඉදිරිපස කැමරාව
  • 7.9mm ඝණකම
  • බර ග්‍රෑම් 199 යි
  • 4G LTE, Bluetooth 4.0, NFC තාක්ෂණයන්
  • 3200 mAh බැටරිය
Samsung Galaxy Mega 5.8

Samsung Galaxy Mega 5.8

කලින් සඳහන් කළ Mega 6.3 ට වඩා මෙය තරමක් කුඩයි. මෙහි ඇත්තේ අඟල් 5.8ක තිරයක්. මෙහි බොහෝ විශේෂතා කලින් දුරකථනයට වඩා අඩු වුවත් මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය වන්නේ ඩුවල් සිම් භාවිතා කිරීමට ඇති හැකියාවයි. අනෙක් විශේෂතා පහත පරිශි වනවා,
  • 5.8-inch qHD TFT capacitive තිරය
  • 1.4GHz dual-core ප්‍රොසෙසරය
  • Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය
  • 1.5 GB RAM
  • 8GB Internal Memory
  • 64GB දක්වා micro SD භාවිතා කිරීමට හැකියි
  • auto-focus හා LED Flash සහිත 8MP පසුපස ප්‍රධාන කැමරාව
  • 1.9MP ඉදිරිපස කැමරාව
  • Dual SIM (GSM + GSM) භාවිතයට හැකියාව හා dual standby
  • 9.0mm ඝණකම
  • බර ග්‍රෑම් 182 යි
  • 2600 mAh බැටරිය
සැම්සුන්ග් සමාගමේ Galaxy ඛාණ්ඩයෙන් නිකුත් වූ තරමක් විශාල උපාංග අතර Galaxy Note 2 හොඳ අළෙවියක් පෙන්නුම් කොට තිබියදීත් මෙතරම් විශාල දුරකථන දෙකක් නැවතත් ඉදිරිපත් කළේ ඇයි දැයි ගැටළුවක්. බොහෝ විට ඒ අප වැනි ඉහල ආර්ථික තත්ත්වයක් නැති රටවල් වල වෙළඳපොළ ඉලක්ක කර ගෙන විය හැකි බවද මේ දුරකථන දෙකේ අවම පහසුකම් දෙස බැලූ විට පසක් වනවා. කෙසේ වෙතත් මෙහි මිළ අපට දැනගැනීමට ලැබෙන්නේ ලබන මැයි මාසයේ මෙය නිකුත් වූවාට පසුවයි.

source:elakiri

TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )



ලොව පුරා ජනතාවගේ, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ විනෝදාස්වාදී මාධ්‍යයක් ලෙසට කාටූන් හදුන්වන්නට පුළුවනි.. සමහර කාටූන් කුඩා දරුවන්ට වඩා මහත් උනන්දුවෙන් වැඩිහිටියන් නරඹනවා.. එක් වතාවක් නොව කිහිප වතාවක් එකම කොටස නැරඹුවද එය එපා නොවීම සමහර කාටූන් මාලා කතාවල සුවිශේසී ගුණයක්.. මේවායේ චරිත අපට ජීවිත කාලය පුරාම මතකයේ රැදෙනවා.. කුඩා කාලයේ අපගේ වීර චරිත වන්නේද මේ කාටූත් චරිතයි.. ඒ තරමටම මේවා අපට සමීප වනවා.. විවිධ වීර වික්‍රම කරමින් සංචාරයේ යෙදෙන කොණ්ඩය ඉදිරියෙන් තරමක් ඉස්සී ඇති තරුණ කාටූන් තරතය එනම් ටින් ටින් කිසිදා ඔබට අමතක කරන්නට බැරි තරමේ ඔබගේ සමීපතම හිතවතෙකි.. චිත්‍ර කතාවෙන් ඇරඹි ටින් ටින් රූපවාහිනී කාටූන් මාලාව සිනමාව යන ක්ෂේත්‍රවලද ලැගුම් ගෙන හමාරය.. ටින් ටින් නරඹන ඔබත් ඔහු කොහෙන්, කෙසේ ලෝකයට ආවද යන්න ගැනත් දැන බැලුවොත් ඔබගේ රසවින්දනය තවත් මට්ටමක් ඉහළට යනු ඇත..

මුදල් ඉතිරි කරන හැටි..



මුදල් ඉතිරි කිරීම පහසු නැත. ඒත් ඒ සඳහා ඇප කැපවීමෙන් යුතුව ක්‍රීයා කළ හොත් එය අප බොහෝ දෙනෙකු සිතන තරම් අසීරු කාර්යයක් නොවනු ඇත. මුදල් ඉතිරි කිරීමේදී ප්‍රධාන වශයෙන් ඉලක්ක තබා ගතයුතුය. ඒ ඉලක්ක තබමින් ඒවා ඉටුකරගන්නා සැටිත් ඔබ අත රැඳෙන මිල මුදලින් උපරිම ඵල ප්‍රයෝජන ගන්නා සැටිත් දැන් විමසා බලමු.

ෂෙරීල්(අමා)සහ රුවන් ඩිවෝස් වෙයි?

sheryl

අන්තර්ජාලය පුරා ඕපා දුප සපයන වෙබ් අඩවි දැන්  වැහි වැහලා.මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඈදා ගනිමින් රසවත් පුවත් මවන්නට මොවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මේ අයුරින් පුවත් මවන මේ ප්‍රෝඩාකාරී වෙබ් අඩවිවල නවතම ගොඳුර වෙලා තියෙන්නනේ ෂෙරීල්(අමා)සහ රුවන්.

මෙතෙක් හැදු බෝම්බ සහ හැදීමට නියමිත බෝම්බ




රතිඤ්ඤා යනු ඉතාම ප්‍රාථමික බෝම්බයකි.පිපුරුම නිසා හටගන්නා අධික පීඩනය ශක්තිය බවට පරිවර්තනය කර මුදාහරින සාම්ප්‍රදායික බෝම්බ Conventional බෝම්බ ලෙස හඳුන්වන අතර එසේ නොවන න්‍යෂ්ටික බෝම්බ Nonconventional බෝම්බ ලෙස හඳුන්වනු ලැබේ.පලමු කාණ්ඩයට අයත් බෝම්බ වර්ග 17ක් තිබෙන අතර ඒවායින් පහත දැක්වෙන බෝම්බ විශේෂිතය.එනම්,

රිසානා ගේ අලුගෝසුවා කියන කතාව




රිසානාගේ අලුගෝසු මුහමද් සාද් අල් - බේෂි



ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගිය රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම පසුගිය ජනවාරිය මුල මෙරට හා විදෙස් ජන මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. රිසානාට මරණ දඬුවම ලබාදීම හරහා සෞදි අරාබියේ තවමත් පවතින මධ්‍යකාලීන දඬුවම් ක්‍රම පිළිබඳ ද ජාත්‍යන්තරයෙන් විරෝධය එල්ල විය. රිසානාගේ හිස ගසා දැමීම රිසාද් නගරය ආසන්න ඩවාඩ්මි හි දී ප්‍රසිද්ධියේ සිදු කෙරුණු බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.
ෂර්යා නීතිය යටතේ සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වන අපරාධ රැසක් තිබේ. 

බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

Daniel Kim කියන පුද්ගලයා තමයි මේකේ නිර්මාතෘ.. මේක තනිකර විදුලියෙන් වැඩකරන වාහනයක්. මේකේ බාවිතා කරලා තියන තාක්ෂනය (on-board gyroscopes) නිසා මේක පෙරලෙන්නේ නෑ...Daniel Kimකියන විදිහට මේක පෙරලන්න අලියෙකුටත් බැරි වෙයිලු..

එක පාරක් චාර්ජ් කලහම හැතැක්ම 200 ක් යන්න පුළුවන්. 0-60 ට ගන්න යන්නේ ටත්පර 6 යි. උපරිම වේගය පැයට හැතැක්ම 120 යි..

වැඩ කරන ගමන් නිසා වැඩි විස්තර ටයිප් කරන්න බෑ.. පල්ලෙහා තියන වීඩියෝ එකත් බලන්න..

අන්තර්ජාලයෙන් FREE ඇමතුම් ගන්න.


ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?
මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්. ඔයාල ඉතින් මගේ බ්ලොග් අඩවිය ඕපන් කරල තියන ටැබ් එකේම ඕපන් කරන්නැතුව වෙන ටැබ් එකක දාන්න. හරි ඒ නම් පටන්ගමු.

මධ්‍යම කඳුකර ලෝක උරුමය






පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින�� � � ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ.

ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි.

තාරකාවක් හැදෙන හැටි




රාතී‍්‍ර අහසේ පෑයූ තාරකා ගැන නොලියූ කවියකු සිටීනම් පුදුමයකි. රාතී‍්‍ර අහසත් එහි ඇති තාරකා සමූහයත් කවි සිත ඒ තරමට අවදි කිරීමට සමත්ව ඇත. නිවි නිවී දැල්වෙමින් රාති‍්‍රයේ අපේ තනිකම මකන්නට මෙන් සිටින මේ තාරකා පිහිටන්නේ සැතපුම් කෝටි ගණනක් ඈතිනි. විශ්වයේ ඇති තාරකාද ජීවීන් මෙන්ම බිහිවෙති, වර්ධනය වෙති. තරුණ වියට මැදිවියට හා මහලූ වියට එළැඹෙති. ඉන් අනතුරුව මිය යති. මේ සඳහා වර්ෂ කෝටි ගණනක් වැයවේ. 

ලොව සුපිරිතම හමුදා

මොවුන්ගේ බලය මනින්නේ මෙන්න මේ වගේ කරුණු කීපයකින්;

1. වාර්ෂික යුධ පිරිවැය. ( අයවැයෙන් වෙන් කරන ප්‍රමාණය)
2. සෙබළුන් ප්‍රමාණය
3. යුධ ගුවන් යානා ප්‍රමාණය
4. යුධ නැව් ප්‍රමාණය

මීට අමතරව තව කරුණු තියනවා. දැනට මේ ටික බලල හිතාගන්න.

2013 WrestleMania තරගයෙ ප්‍රතිපල හා විශේස අවස්තා.

WWE කියන්නෙ ලංකාවෙ ජනප්‍රිය තවත් ක්‍රීඩාවක්. එහි වසරකට පමනක් පැවැත්වෙන,සෑම් wwe ක්‍රීඩකයෙකුගෙම හීනයක් වන Wrestlemania 29 පසුගිය දින (04/7/2013) පැවැත්වුනා.එහි විශේශ අවස්තා හා තරග ප්‍රතිපල පහත ඇත.



2012 Youtube එකේ හොදම වීඩියො 10 ය.


Youtube කියන්නෙ ලොව ජනප්‍රියම වෙබ් අඩවියක්, මෙම අඩවියට දිනකට විශාල පිරිසක් පැමිනෙනවා.එ පැමිනෙන අයගෙ නැරබීම් ප්‍රමානයෙන් තමයි මේ හොදම වීඩියෝ 10 තෝරල තියෙන්නෙ. ඔයලනම් මේ පලවෙනි විඩියො 10 බලලා ඇති. අනිත් ඒවත් බලන්නකො. 
1) PSY – Gangnam Style

පෘතුවියේ අත්භූත ස්ථාන 5ක්


ආයුබෝවන් ! (බ්ලොග් බුවා ආරම්බය. )

ආයුබෝවන් !

බ්ලොග් බුවා බ්ලොගයට සාදරයෙන් පිලිගන්නවා. 

දිනෙන් දින අලුත් වන ලෝකයෙ තොරතුරු හා විනොදාත්මක දේවල් ඔබට ගෙන ඒමයි අපගේ මුලික පරමාර්තය. ඔබගේ දැනුමට අවශ්‍ය දෙවල්, විනෝදාත්මක දේවල දින පතා ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අප සමග දිගටම රැදිල ඉන්න ඔබට ආරදනා  කරනවා. 

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...

Blogger templates

lankeeya sithuwili