පුදුමයි,ඒත් ඇත්තයි. (අනිවා කියවන්න)

01. හැමෝම හදන්නේ පුළුවන් තරම් උඩ පනින්න්නේ....
එත් තමන්ට සාපේක්ෂව වදින උසක් පනින්නේ මැක්කා කියලා දන්නවද?
තමන් වගේ 130 ගුණයක් උ පනිනවා......
මිනිහෙක්ට උපරිම පුළුවන් තමන්ගේ උස වගේ 1.3 වඅගයකලු......

අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත


ඇමේසන්






ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි.එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනිවසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය..

අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා

පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි


වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය. 

බ්ලොග් බුවා පාඨකයන් වෙත.

ඔබ අප බ්ලොග් අඩවියෙ පලවන ලිපි වලට කැමතිනම්, එවැනි ලිපි ඉදිරියට පලකිරිමට අපට සහයක් ලෙස අපෙ බ්ලොග් අඩවියේ සාමාජිකයෙක්(FOLLOW) වන ලෙස ඉල්ලා සිටිනවා. 

මෙයට,
බුවා .

මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක් අබ්යාවකාශයට.


අත්හැර දමන ලද චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා කොටස් වලින් පිරි පෘථීවිය වටා අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ අරමුණින් ‘මරාගෙන මැරෙන‘ චන්ද්‍රිකාවක් නිපදවීමට බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටී.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...

Blogger templates

lankeeya sithuwili