2013 WrestleMania තරගයෙ ප්‍රතිපල හා විශේස අවස්තා.

WWE කියන්නෙ ලංකාවෙ ජනප්‍රිය තවත් ක්‍රීඩාවක්. එහි වසරකට පමනක් පැවැත්වෙන,සෑම් wwe ක්‍රීඩකයෙකුගෙම හීනයක් වන Wrestlemania 29 පසුගිය දින (04/7/2013) පැවැත්වුනා.එහි විශේශ අවස්තා හා තරග ප්‍රතිපල පහත ඇත.



1)Randy Orton,Sheamus and Big Show The Shield
මෙම තරගයෙන් ජයග්‍රහනය කරේ The Shield ලා විසිනුයි. ඒ Randy Orton පරාජය කරමිනුයි. 
Theshieldwin_original

2)RyBack VS Mark Henry
මෙම තරගයෙන් ජයග්‍රහනය කරේ Mark Henry විසිනුයි. 
Shellshockedtomarkhenry_original

3)Kane and Daniel Bryan (Team Hell No) VS Dolph Ziggler and Big E Langston 
මේම තරගය පැවැත්වූවෙ WWE Tag Team ශූරතාවය සදහායි. මෙහිදි Kane සහා Daniel Bryan (Team Hell No) මෙම ශූරතාවය ලබගත්තා. 
Teamhellnowin_original

4)Fedango Vs Chris Jericho
මෙම තරගයෙන් ජයග්‍රහනය කරේ Fedango විසිනුයි. 
Fandangowins_original

5)Alberto Del Rio VS Jack Swagger
මේම තරගය පැවැත්වූවෙ WWE World Heavyweight ශූරතාවය සදහායි. මෙහිදි Alberto Del Rio  මෙම ශූරතාවය ලබගත්තා. 

Albertodelrioretains3_original

6)CM Punck VS The Undertaker
මෙම තරගය කාගෙත් අවදානය දිනාගත් තරගයක්. මෙම තරගයෙන් ජයග්‍රහනය කරේ The Undertaker විසිනුයි. 
Undertakerpinscmpunk_original

7) Triple H VS Broke Lesner
මෙම තරගය කාගෙත් අවදානය දිනාගත් තරගයක්. මෙම තරගයෙන් ජයග්‍රහනය කරේ Triple Hවිසිනුයි. 
Triplehwins_original

8)John Cena VS The Rock
මෙම තරගයත්  කාගෙත් අවදානය දිනාගත් තරගයක්.මේම තරගය පැවැත්වූවෙ WWE  ශූරතාවය සදහායි.  මෙම තරගයෙන් ජයග්‍රහනය කරේ John Cena විසිනුයි.
Johncenawinswwechampionship_original

HighLights

තවත් මෙවැනි තොරතුරු සමගින් හමුවෙමු. ඔබ අපේ ලිපි වලට කැම්තිනම් Follow කරන්න. 



No comments:

Post a Comment

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...

Blogger templates

lankeeya sithuwili