ලොව සුපිරිතම හමුදා

මොවුන්ගේ බලය මනින්නේ මෙන්න මේ වගේ කරුණු කීපයකින්;

1. වාර්ෂික යුධ පිරිවැය. ( අයවැයෙන් වෙන් කරන ප්‍රමාණය)
2. සෙබළුන් ප්‍රමාණය
3. යුධ ගුවන් යානා ප්‍රමාණය
4. යුධ නැව් ප්‍රමාණය

මීට අමතරව තව කරුණු තියනවා. දැනට මේ ටික බලල හිතාගන්න.



ලංකාව: 

1.වාර්ෂික යුධ පිරිවැය. = $6,000,000 (ලෝකෙන් 77 ස්ථානය) 

2. සෙබළුන් ප්‍රමාණය = 115,000 (ලෝකෙන් 36 ස්ථානය) 
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = +200 4. යුධ නැව් ප්‍රමාණය = නැත (ජයසාගර අනන් මනං වර්ග කර ඇත්තේ large petrol boats ලෙසය)



ඇමරිකා එක්සත් ජනපදය.

1. වාර්ෂික යුධ පිරිවැය. = $515,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 1,385,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 22,700
4. යුධ නැව් ප්‍රමාණය = 1,600



චීනය

1. වාර්ෂික යුධ පිරිවැය. =$59,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 2,255,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,400
4. යුධ නැව් ප්‍රමාණය = 760


රුසියාව

1. වාර්ෂික යුධ පිරිවැය. = $43,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 1,245,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 6,500
4. යුධ නැව් ප්‍රමාණය = 525



ඉන්දියාව

1.වාර්ෂික යුධ පිරිවැය. = $33,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 1,325,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,250
4. යුධ නැව් ප්‍රමාණය = 145



මහා බ්‍රිතාන්‍යය

1.වාර්ෂික යුධ පිරිවැය. = $53,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 195,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,670
4. යුධ නැව් ප්‍රමාණය = 140



ප්‍රංශය

1.වාර්ෂික යුධ පිරිවැය. = $62,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 225,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,900
4. යුධ නැව් ප්‍රමාණය = 135



ජර්මනිය


1.වාර්ෂික යුධ පිරිවැය. = $46,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 250,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,100
4. යුධ නැව් ප්‍රමාණය = 130



බ්‍රසීලය

1.වාර්ෂික යුධ පිරිවැය. = $24,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 287,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,650
4. යුධ නැව් ප්‍රමාණය = 90



ජපානය

1.වාර්ෂික යුධ පිරිවැය. = $44,300,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 378,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,700
4. යුධ නැව් ප්‍රමාණය = 150



තුර්කිය


1.වාර්ෂික යුධ පිරිවැය. = $30,936,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 514,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,530
4. යුධ නැව් ප්‍රමාණය = 180




මේ දැම්මේ දැනට ලෝකේ හොඳම හමුදා 10 පිලිබඳ තත්වයයි. කොරියානු අර්බුදයක් ඇති උනොත් මෙයින් හමුදා තුනක්ම ඊට සම්බන්ධ වෙන්න ඉඩ තියනවා. එනම් ඇමරිකාව, ජපානය සහ චීනයයි. අපේ අල්ලපු වැටෙත් ඉන්න අයියගේ බලය පේනවා නේද? මේ හැමෝම ගත්තම අපේ ලංකාවේ බලය කොහොමට තියෙයිද.

No comments:

Post a Comment

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...

Blogger templates

lankeeya sithuwili